නව තාක්ෂණය සිංහලෙන්...

නව ලොවක් කරා.....

  • Home
  • HTML Elements!
    • Blockquotes!
    • Headings
    • List Fun
  • Page Templates
    • Links & Bookmarks
    • Lost? View Sitemap
    • No Sidebars
  • Give Us News
  • Staff
  • About Us
  • Contact
  • Help
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Memory Chip , Hard Disk වලින් නැතිවූ දත්ත ලබා ගන්න හැටි

Posted by EZ
අපිට අමතක වෙලා හරි හදිස්සියට වැඩ කරනකොට හරි File එකක් Delete වෙලා Recycle Bin එකෙත් නැති උනොත් මලා නේ. හරි හරි දැන් ඒකට මලා වෙන්නෑ මොකද  මම කියන්න යන්නේ Memory Chip , Hard Disk වලින්  Delete වෙලා කියෙන File ගන්න ක්‍රමයක් ඒක සිරා ක්‍රමයක් හොදේ. මේකෙන් පුළුවන් ඕනම මෙමරි එකක Delete උන දේවල් ගන්න. මේකයි ක්‍රෙමේ මේකට ඕන කරනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඒක තමයි Recuva කියන්නේ මෙතනින් ඩවුන්ලොඩ් කර ගන්න (3.5MB) පුළුවන්.
     
මෙය සාමාන්‍ය විධියට Install කර ගන්න. එය Open කර ගත් පසුව recuva wizard ඩයලොග් එකට පැමිනේ

ඉදිරියට යාමට Next Click කරන්න. මීලගට ඕපන් වෙන්නේ File Type තේරීමේ ඩයලොග් එක,

                 
                   එයින් ඔබට අවශ්‍ය File Type එක තෝරා Next Click කරන්න. ඉන් පසුව File Location වෙත පැමිනේ. එයින් ඔබගේ File සෙවිය යුතු Location එක ලබාදී Next දෙන්න. මෙයට ඔබගේ Chip එක Pen එක උනත් දෙන්න පුළුවන්. ඔබට ඇතුලාන්තයටම ගොස් File සෙවිය යුතු නම් Enable Deep Scan click කර Start click කරන්න.



               
දැන් File සෙවීම ඇරබී ඇත. එය මද වෙලාවක් ගනී. ඉන් පසුව සොයාගත් File List එකක් පෙන්වයි. 


එයින් ඔබට අවශ්‍ය File Select කර Recovery ටැබ් එක මත Click කරන්න. එවිට Save කිරීමට අවශ්‍ය තැන තෝරා දිය හැක. එවිට Files Save වීම ඇරබේ. එය අවසන් වූ පසුව මෙයින් ඉවත් වී අදාල Location එකේ File තිබෙනු දැකිය හැක. තේරෙන්නෙ නැති දෙයක් තියෙනම් Commenet එකක් දාන්න. එහෙනම් සුභ දවසක් Friends.....
   

0 comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

SA

_

Now Time...

Online Online

Post

  • ▼  2014 (5)
    • ►  April (1)
    • ▼  May (4)
      • Memory Chip , Hard Disk වලින් නැතිවූ දත්ත ලබා ගන්න...
      • පෙන්ඩ්‍රයිව් වලට පාස්වර්ඩ් යොදන හැටි (USB Secure)
      • Windows 8 ඇක්ටිවේට් කරමු Features Activate ඇක්ටිවේ...
      • Online සල්ලි හොයන්න.....
Powered by Blogger.

Popular Posts

    Crack Serial Patch හොයන්න සුපිරියි.... Crack Serial Patch හොයන්න සුපිරියි....
    no image Online සල්ලි හොයන්න.....
    Windows 8 ඇක්ටිවේට් කරමු Features Activate ඇක්ටිවේට් කරමු Windows 8 ඇක්ටිවේට් කරමු Features Activate ඇක්ටිවේට් කරමු
    පෙන්ඩ්‍රයිව් වලට පාස්වර්ඩ් යොදන හැටි (USB Secure) පෙන්ඩ්‍රයිව් වලට පාස්වර්ඩ් යොදන හැටි (USB Secure)
    Memory Chip , Hard Disk වලින් නැතිවූ දත්ත ලබා ගන්න හැටි Memory Chip , Hard Disk වලින් නැතිවූ දත්ත ලබා ගන්න හැටි

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments
Back To Top
Copyright © 2012 නව තාක්ෂණය සිංහලෙන්....
Blogger Template by Clairvo




Powered by Sampath