නව තාක්ෂණය සිංහලෙන්...

නව ලොවක් කරා.....

  • Home
  • HTML Elements!
    • Blockquotes!
    • Headings
    • List Fun
  • Page Templates
    • Links & Bookmarks
    • Lost? View Sitemap
    • No Sidebars
  • Give Us News
  • Staff
  • About Us
  • Contact
  • Help
  • Celebrities
  • Miscellaneous
  • Movies
  • Music
  • Technology
    • Cell Phones
    • Computers
      • Apple OS X
      • Linux
      • Windows
    • General
  • Television
    • Cartoons
    • Comedy
    • Drama
    • Sci-Fi
  • Video Games
    • Handhelds
    • PlayStation 3
    • Wii
    • Xbox 360

Online සල්ලි හොයන්න.....

Posted by EZ
කොහොමද?  යාළුවනේ.....

මම ඔයාලට පොඩිසයිට් එකක් හදුන්වලා දෙන්න හදන්නේ හැමෝම කැමති Online සල්ලි හොයන්න. මෙන්න සයිට් එක උත්සහ කරල බලන්න.

1 click $10


Windows 8 ඇක්ටිවේට් කරමු Features Activate ඇක්ටිවේට් කරමු

Posted by EZ
මම මුලින්ම එකට windows 8 දානකොට දැනගෙන හිටියෙ නෑ ඒකේ Features පැත්තකුත් තියෙයි කියලා. Windows වෙබ් එකට අවායින් පසුව දැන ගත්තේ. ඉතින් එදා ඉදලා කට්ට කෑවා ඕක Activate කර ගන්න. එතකොට තමයි අහුවුනේ File Share Site එකක තිවිලා Key එක. මේ තියෙන්නෙ  Key එක RR3BN-3YY9P-9D7FC-7J4YF-QGJXW. මේ Key එක දැනටනම් ඕනම එකකට හරි ගියා. ඔයාගෙ එකට හරි ගියේ නැතොත් comment එකක් දාන්නකෝ. ආ දැනට තියෙන Product Key එක කියන්න බැරි වුනානේ මෙන්න ඒකත් NG4HW-VH26C-733KW-K6F98-J8CK4. Windows 8 Acitive කරගන්න පුලුවන් මේ software එකෙන්. click to download

මේකේ කිසිම පරිගනකෙට හානිදායක දෙයක් නෑ. කරන්න තියෙන්නේ Install කරන එක විතරයි.
එහෙනම් ජය වේවා.....

පෙන්ඩ්‍රයිව් වලට පාස්වර්ඩ් යොදන හැටි (USB Secure)

Posted by EZ
මේ වැඩේ කරන්න නම් පොඩි software එකක් ඕන. ඒ USB Secure. ඒක මේ USB Secureකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්. install කර ගත්තට පස්සේ pen එක connect කරලා software එක open කර ගන්න.

‍‍
pen drive එක select කර next තොරන්න. එවිට මෙම software එක pen එකට copy වෙයි. Finishබටන් එක තෝරන්න.

Software එක start කිරීම.
        මේ සදහා පෙන් එක open කරගෙන එකෙ තියෙන USB Secure open කර ගන්න. යෙදීමට තොරන්න.Set New Password ඉදිරියෙන් Password එක ලබා දෙන්න Confirm Password ඉදිරියෙන් නැවතත් එයම ලබා දී Protect තොරන්න. එවිට Pen එකේ ඇති සියලුම File නොපෙනී යයි. 

Pen එක භාවිතා කිරීම.
        දැන් pen එක ඕනෑම Computer එකකට සම්බන්ද කරත් File පෙන්වන්නේ නෑ. File විවෘත කර ගැනීම‍ට USB Secure open විවෘත කර ගත යුතුය. විවෘත කර ගත් පසුව Unprotect this USB drive යනුවෙන් බොක්ස් එකක් දැක ගත හැකිය. ඊට පහලින් තියෙන Unprotect this Drive යන්න select ව තිබියදී
Password තැන කලින් දුන් පාස්වර්ඩ් එක ලබා දී Unprotect කරන්න.

ප්‍රශ්නයක් තියෙනව නම් comment එකක් දාන්න.
එහෙනම් ජය වේවා.........

Memory Chip , Hard Disk වලින් නැතිවූ දත්ත ලබා ගන්න හැටි

Posted by EZ
අපිට අමතක වෙලා හරි හදිස්සියට වැඩ කරනකොට හරි File එකක් Delete වෙලා Recycle Bin එකෙත් නැති උනොත් මලා නේ. හරි හරි දැන් ඒකට මලා වෙන්නෑ මොකද  මම කියන්න යන්නේ Memory Chip , Hard Disk වලින්  Delete වෙලා කියෙන File ගන්න ක්‍රමයක් ඒක සිරා ක්‍රමයක් හොදේ. මේකෙන් පුළුවන් ඕනම මෙමරි එකක Delete උන දේවල් ගන්න. මේකයි ක්‍රෙමේ මේකට ඕන කරනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඒක තමයි Recuva කියන්නේ මෙතනින් ඩවුන්ලොඩ් කර ගන්න (3.5MB) පුළුවන්.
     
මෙය සාමාන්‍ය විධියට Install කර ගන්න. එය Open කර ගත් පසුව recuva wizard ඩයලොග් එකට පැමිනේ

ඉදිරියට යාමට Next Click කරන්න. මීලගට ඕපන් වෙන්නේ File Type තේරීමේ ඩයලොග් එක,

                 
                   එයින් ඔබට අවශ්‍ය File Type එක තෝරා Next Click කරන්න. ඉන් පසුව File Location වෙත පැමිනේ. එයින් ඔබගේ File සෙවිය යුතු Location එක ලබාදී Next දෙන්න. මෙයට ඔබගේ Chip එක Pen එක උනත් දෙන්න පුළුවන්. ඔබට ඇතුලාන්තයටම ගොස් File සෙවිය යුතු නම් Enable Deep Scan click කර Start click කරන්න.



               
දැන් File සෙවීම ඇරබී ඇත. එය මද වෙලාවක් ගනී. ඉන් පසුව සොයාගත් File List එකක් පෙන්වයි. 


එයින් ඔබට අවශ්‍ය File Select කර Recovery ටැබ් එක මත Click කරන්න. එවිට Save කිරීමට අවශ්‍ය තැන තෝරා දිය හැක. එවිට Files Save වීම ඇරබේ. එය අවසන් වූ පසුව මෙයින් ඉවත් වී අදාල Location එකේ File තිබෙනු දැකිය හැක. තේරෙන්නෙ නැති දෙයක් තියෙනම් Commenet එකක් දාන්න. එහෙනම් සුභ දවසක් Friends.....
   

Crack Serial Patch හොයන්න සුපිරියි....

Posted by EZ

ඉතින් සුබ දවසක් වේවා.. කියල ඔන්න මම පටන් ගන්නවා ඉතාම වැදගත් ලිපියක් ඔයාලට දෙන්න. ඇත්තටම පරිගනකයක වැඩකරන කොට අපිට ඉතාම අත‍යවශ‍ය දෙයක් තමා මේ Software කියන ඒවා. මේවා ඉතින් නිකන් දෙන Open Surce මාදිලියෙන් වගේව සල්ලි දීල ගන්න ඕනා කරන මෘදුකාංගත් තියෙනවනේ. සල්ලි ගෙවල ගන්න මෘදුකාංගනම් ඇත්තටම අපිට දරන්න බැරි තරම් මිලයි. පුංචි වැඩකට ගන්න වැඩසටහනක් උනත් අවම $30 ක් නැත්නම් ලංකාවේ මුදලින් නම් රුපියල් 4000හේ සිට ඉහලට තියෙනවා. සල්ලි තිබ්බත් මේවා ගන්න Credit Card වගේ ඉහල පන්තියේ දේවල් ඉල්ලන නිසා හැකියාවක් තිබ්බත් ගන්න අපහසුයි. ඒ නිසා තමා ලංකාවේ බොහෝ දෙනෙක් හොර මෘදුකාංග භාවිතා කරන්නේ. හොර කිව්වට Serial no එක විතරයි. …හොදයි මම ඔයාලට අද කියල දෙන්නේ ඕනාම මෘදුකාංගයක Serial No එකක් Crack,Pach,Keygen වගේ ඒවා හොයා ගන්න පුලුවන් ආකාරය. ඊට ඉස්සෙල්ල කියන්නම් අන්තර්ජාලයේ තිබෙන මෘදුකාංග ගැනත්.
මගේ අත්දැකීම් අනුව අන්තර්ජාලයේ බොහෝ වෙබ් අඩවි වල පවතින නොමිලේ ලබා දෙන මෘදුකාංග වල පරිගනක වයිරස පවතිනවා. මේ නිසා ඔයා ගොඩක් සැල කිලිමත් වෙන්න මෘදුකාංග Download කිරීමේදී. බොහෝ වානිජ මෘදුකාංගයන්ගේ Trial එකක් අදාල වෙබ් අඩවි වලින් බොහෝ අවස්තාවල දෙනවා. Adoby වගේ. ඉතින් මම කියන්නේ අදාල මෘදුකාංගය ලබා ගන්න එම මෘදුකාංගය හදුන්වා දෙන අයගේ වෙබ් අඩ්වියෙන්. Serial එක පමනක් හොයා ගන්න. ගොඩනේ. ඇත්තටම එකක් අමතක කරන්න එපා. කිසිම වගකීමක් නැහැ. Crack/Pach සහ Keygen වලින් ගොඩක් ප්‍රවෙශම් වන්න. හොද Antivirus Gurd එකක් නොමැතිව මේ නවක වැඩසටහන් ඔයාගේ පරිගනකයට වද්ද ගැනීමෙන් වලකින්න. හොදයි. ලිපියට හොද ආරම්බයක් දුන්න කියල මම හිතනවා. දැන් අපි බලමු කොහොමද Serial හොයා ගන්නේ කියලා.




Google මගින්

මේක ඉතින් කවුරැත් වගේම දන්න දෙයක් google එකේ 94fbr (සොෆ්ට්වෙයාර් එකේ නම) යොදලා සර්ච් පාරක් දැම්මනම් Crack Serial තියෙන site තොග පිටින් එනවා. 

Craagle මගින්


මේ මගින් කරන්නේ Crack Serial Patch තියෙන site වලින් ඒවා පහසුවෙන් හොයල දෙන එක. මේ මගින් Crack Serial Patch එක කිලික් එකකින් Download කර ගන්න පුළුවන්. නියමයිනේ...... මේ සයිට් වලින් තමයි හොයල දෙන්නේ.

 Craagle_4.0.rar Download
Newer Posts Home
Subscribe to: Posts (Atom)

SA

_

Now Time...

Online Online

Post

  • ▼  2014 (5)
    • ►  April (1)
      • Crack Serial Patch හොයන්න සුපිරියි....
    • ▼  May (4)
      • Memory Chip , Hard Disk වලින් නැතිවූ දත්ත ලබා ගන්න...
      • පෙන්ඩ්‍රයිව් වලට පාස්වර්ඩ් යොදන හැටි (USB Secure)
      • Windows 8 ඇක්ටිවේට් කරමු Features Activate ඇක්ටිවේ...
      • Online සල්ලි හොයන්න.....
Powered by Blogger.

Popular Posts

    Crack Serial Patch හොයන්න සුපිරියි.... Crack Serial Patch හොයන්න සුපිරියි....
    no image Online සල්ලි හොයන්න.....
    Windows 8 ඇක්ටිවේට් කරමු Features Activate ඇක්ටිවේට් කරමු Windows 8 ඇක්ටිවේට් කරමු Features Activate ඇක්ටිවේට් කරමු
    පෙන්ඩ්‍රයිව් වලට පාස්වර්ඩ් යොදන හැටි (USB Secure) පෙන්ඩ්‍රයිව් වලට පාස්වර්ඩ් යොදන හැටි (USB Secure)
    Memory Chip , Hard Disk වලින් නැතිවූ දත්ත ලබා ගන්න හැටි Memory Chip , Hard Disk වලින් නැතිවූ දත්ත ලබා ගන්න හැටි

Around The Site

  • Popular
  • Latest News
  • Latest Comments
Back To Top
Copyright © 2012 නව තාක්ෂණය සිංහලෙන්....
Blogger Template by Clairvo




Powered by Sampath